Afleveringen
-
මෙම ඔවධ මහන්සි ගැන කතා කරන්නෙ
-
අපේ දුකේ හේතුව හරියටම බලා ගත යුතුය. සමහරවිට අපේ දුකේ හේතුව හැංගී ඇත. හොඳින් සොයා ගත් විට හේතුව සොයා ගත හැක.
-
Zijn er afleveringen die ontbreken?
-
අපි බුදු රජානන් වහන්සේගේ දේශනා කලාතුරකින් හම්බවෙනවා. ඒක නිසා මේ අවස්ථාව ගන්න වැදගත්.
-
බුදුරජාණන් වහන්සේගේ දේශන තුළ තොරතුරු වැදගත් ඒත් බොහෝ වැදගත් වඩා වැදගත් අත්දැකීම
-
විවේකෙ ඉන්න පුරුදු වැන්ද අමාරුයි. ඒත් පුරුදු වැන්ද පුළුවනෝත් වඩා ලොකු සතුටක් ලබන්න පුළුවන්.
-
අපේ මර්ගයේ ඉලක්කයක් තබන්න ඕනේ. පොඩි ඉලක්කයක් ලෝකු ඉලකයට දියුණු කරන්නවා.
-
පොය දවසේ මිනිස්සු අට සිල් තියාගනවා. අට සිල් තියාගන්නෝත් ලබන දවසේ වනකන් තියාගන්න ඕනේ. නැත්නම් අනතුරක්
-
අපේ මාර්ගය පුද්ගලිකා මාර්ගයක්. ඒකේ ඒකේකෙනෙක් මාර්ගය වෙනස්
-
ප්රඥා දියුණු කරන්නට හේතුව ආනිසංසය බලන්ඩ ඕනේ
-
මෙ දෙන්නා දහම්-විනය පුරුදු කිරීම ගෙන්න